තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 10 ශ්‍රේණිය - 3 පාඩම - තාර්කික ද්වාර සමඟ බූලීය වීජ තර්කය

 


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


 - 10 ශ්‍රේණිය - 


3 පාඩම

තාර්කික ද්වාර සමඟ බූලීය වීජ තර්කය


තාර්කික ද්වාර භාවිතය

—  පරිගණකය තුල තාර්කානුකූල කොන්දේසි භාවිතයෙන් තීරණ ගැනීමෙන් දත්ත හුවමාරු කර ගැනීමේදී මෙම තාර්කික ද්වාර හෙවත් Logic Gates භාවිතා කරනු ලබයි.

—  මෙම තාර්කික ද්වාර ඉලෙක්ට්‍රොනිකමය ව්‍යුහයක් බැවින් මේවායේ ප්‍රතිදානය කරනු ලබන්නේ 0 හා 1 යන වෝල්ටීයතාවයන් දෙකකි. වෝල්ටීයතාවයක් පැවතීම 1 ලෙසද නොපැවතීම 0 වශයෙන්ද සලකයි.

තාර්කික පරිපථ යනු

—  ද්වීමය සංඛ්‍යා අනුසාරයෙන් යම් යම් තර්ක තත්ව ගොඩනැංවීමටත් ඒ අනුව යම් යම් තීරණ ගැනීමටත් හැකිවන පරිපථ තාර්කික පරිපථ හෙවත් Logic Gates ලෙස හදුන්වයි.

—  තාර්කික ද්වාර පරිපථ භාවිතා කරන ආකර අනුව කොටස් දෙකකි.

            1.මූලික තාර්කික ද්වාර

            2.සංයුක්ත තාර්කික ද්වාර

මූලික තාර්කික ද්වාර










        NAND ද්වාරයේදී ආදාන දෙකම 1 වන අවස්ථාවේදී පමණක් ප්‍රතිදානය 0 වන අතර අනෙක් අවස්ථාවන්හිදී ප්‍රතිදානය 1 වේ.

  NOR ද්වාරයේදී ආදාන දෙකම 0 වන අවස්ථාවේදී පමණක් ප්‍රතිදානය 1 වන අතර අනෙක් අවස්ථාවන්හිදී ප්‍රතිදානය 0 වේ.









Post a Comment

0 Comments